Cine News
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය වාර්ෂිකව සංවිධාන කරන ජපාන සිනමා උළෙල මෙවරත් පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ පැවැත්වෙන […]
යාපනය ජාත්යන්තර සිනමා උළෙල උත්කර්ෂවත් අන්දමින් යාපනය නගරයේදී පසුගියදා පැවැත්වුනා. සිලෝන් තියටර්ස් සහ Agenda 14 එක්ව මේ සිනමා උළෙල සංවිධාන […]
එක දිගට චිත්රපටි අධ්‍යක්ෂණය කරන නිර්මාණකරුවෙකු මෙරට සිටී නම් ඒ උදයකාන්ත වර්ණසුරීය යන වග අප කවුරුත් අවිවාදයෙන් පිිලිගන්නා කාරණාවකි.උදයකාන්ත නිර්මාණ […]
දීර්ඝ නිහඩ කාල වකවානුවක් නිමා කරමින් සුප්‍රක්‍රට සිනමා නිළි මනීෂා කොයිරාල නැවතත් සිනමා නිර්මාණයකට දායක වන බව දැක්වෙන පුවත් මේ […]
ශමීර රංඟන කියන්නේ සිනමාවට මහත් සේ ඇලුම් කරන දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්..ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය තව නොබෝ දිනකින් දිවයින පුරා සැරිසරනු ඇති.දෙස් […]
ලෝ පූජිත සිනමා කෘතියක් වන සවුන්ඩ් ඔෆ් මියුසික් ඇසුරෙන් ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරිගමපා සිනමාපටයේ හඬ කැවීම් කටයුතු මේ […]
සිග්නිස් (SIGNIS) ශ්‍රී ලංකා ආයතනය මඟින් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ ශීල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නිස් (SIGNIS) උත්තමාචාර සම්මාන උළෙල 2016 […]
ඊයේ(6දා) තරංගනී සිනමා ශාලාවේදී පැවැති සාක් චිත්‍රපට උළෙලේදී 2015 වසරේ හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ) සම්මානයෙන් පිදුම් ලැබුවාය. […]
පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය ආදරණීය කතාවක් එළඹෙන ජුනි මස 10 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා […]
ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් එකවර චිත්‍රපටක් සහ ටෙලි නාට්‍යයක් තිළිණ කිරීමට සූදානමෙන් සිටියි. ලකී ඩයස් අධ්‍යක්ෂණය කරන ‘බ්‍රේකින් නිව්ස්’ […]