උදයකාන්තගේ හොර(ර්) වැඩ
243 Views
0
Ratings
Rate it
එක දිගට චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන නිර්මාණකරුවෙකු මෙරට සිටී නම් ඒ උදයකාන්ත වර්ණසුරීය යන වග අප කවුරුත් අවිවාදයෙන් පිිලිගන්නා කාරණාවකි.උදයකාන්ත නිර්මාණ කිහිපයක්ම මේ වන විට නිම කර ඇතිමුත් අප අද කතා කරන්න යන්නේ උදයකාන්ත අත ගැසු හොරර් කැටගරියේ චිත්‍රපටය ගැනයි.“බන්ධනය“ ලෙස නම් කර ඇති මෙම නිර්මාණය මෙරට පැරණී හදි හූනියම් හා සම්බන්ධ අපේ වචනයෙන්ම කියනවා නම් “හොල්මන්“ පික්චර් එකක්.
මේ වන විට සියලු වැඩ අවසන් කර ඇති මේ නිර්මාණය සඳහා සිරිල් වික්‍රමගේ,හේමාල් රණසිංහ,සුවීනීතා වික්‍රමසිංහ,දුලානි අනුරාධා,නිල්මිණි තෙන්නකෝන්,රවීන්ද්‍ර යසස් සහ ප්‍රියංකර රත්නායක වැනි දක්ෂ රංඟණ ශීල්පීන් පිරිසකගේ දායකත්වය ලැබී ඇත.
243 Views
0
Ratings
Rate it
Written by Cinema.lk A
