සාක් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය කෞශල්‍යා

Avatar Cinema.lk A | June 7, 2016 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

ඊයේ(6දා) තරංගනී සිනමා ශාලාවේදී පැවැති සාක්  චිත්‍රපට උළෙලේදී 2015 වසරේ හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ) සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2015 වසරේ හොඳම තිර රචනය සඳහා වන සම්මානය ඉන්දික ෆර්නැන්ඩුටත් ‍ (හෝ ගානා පොකුණ) හොඳම සංස්කරණය සඳහා වන සම්මානය තිස්ස සුරේන්ද්‍රටත්  (හෝ ගානා පොකුණ) හිමි විය

හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූයේ ඉන්දීය සිනමාවේදී  නිරාජ් ගේවන් අධ්‍යක්ෂණය කළ මසාන් චිත්‍රපටයටය

 

 

Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.