Cine News
ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණ Underpants Thief (ජංගි හොරා) සිනමාපටය දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශයේ හොඳම සිනමාපටය ලෙස සම්මාන ලබයි. […]
ලෝකය පුරා තරුණ තරුණියන් ඉතා හොඳින් හඳුනන ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක වන August Amesගේ මළසිරුර පසුගියදා සොයා ගැනුනා. කැලිෆෝනියා ප්රාන්තයේ […]
බොලිවුඩ් පුරයේ දශක හයකට අධික කාලයක් නළුවකු අධ්යක්ෂවරයකු, සහය අධ්යක්ෂවරයකු සහ නිෂ්පාදකයකු වශයෙන් කටයුතු කළ ජනප්රිය රංගන ශිල්පී Shashi Kapoor […]
SAARC සිනමා උළෙල උත්සවාකාරයෙන් කොළඹදී පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණු මේ සිනමා උළෙලට කලාපයේ සියලුම රටවල සහභාගිත්වය ලැබී […]
ධර්මසිරි බණ්ඩාරනායක සිනමා නිර්මාණය “හංස විලක්” මෙවර SAARC සිනමා උළෙලේ අවසන් සිනමාපටය ලෙස ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ නොවැම්බර් 25 වැනිදා සවස […]
සුපිරි බොලිවුඩ් නිලියක් වගේම බොලිවුඩ් පුරයේ මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වන පුවත් මවන්නියක් විදිහට දීපිකා පදුකෝන් ප්‍රසිද්ධයි. දෙසැම්බර් මාසයේදී තිරගත […]
“The bird was not a bird” ඇෆ්ගනිස්තානු සිනමාපටය 23 වැනිදා දහවල් 1.20ට SAARC සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.