SAARC සිනමා සම්මාන රාත්‍රියේ නෙත ගිය දසුන්
SAARC සිනමා උළෙල උත්සවාකාරයෙන් කොළඹදී පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණු මේ සිනමා උළෙලට කලාපයේ සියලුම රටවල සහභාගිත්වය ලැබී තිබුනා. ඒ රටවල් නියෝජනය කරමින් සිනමාපට මේ උළෙලේදී ප්‍රදර්ශනය කෙරුනා. වෘතාන්ත චිත්‍රපට කෙටි චිත්‍රපට යන විවිධාංග මේ උළෙලට ඇතුලත්ව තිබුනා. සිනමා උළෙල අවසානයේ විශේෂ ජූරියක් මගින් ඇගයීමට ලක් කෙරුණු සිනමාපට සඳහා සම්මාන ප්‍රධානය කිරීමේ සම්මාන උළෙලක්ද පැවැත්වුනා.
Written by Nisanka Weheraduwa





































