Cine News
ලොව පුරා විශිෂ්ට කිර්ති නාමයක් හිමිකරගත් හොලිවුඩ් නළු Marlon Brando විසින් රචනා කරන ලද ස්වයං චරිතාපදානය සිංහල භාෂාවට පරිවර්ථනය කොට […]
ලංකා වැසිජල රස්කරන්නන්ගේ සංසදයේ “වර්ෂා” සිනමා පදනම මගින් කෙටි චිත්‍රපට තරගයක් සංවිධාන කොට තිබෙනවා. ජලය රස කිරීම සහ ජාල සංරක්ෂණයේ […]
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් අනුස්මරණ වැඩසටහන “ලෙස්ටර් ඔහුය සිනමාව” නමින් පසුගියදා සංවිධාන කොට තිබුනා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ […]
ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන මාසික සිනමා දැක්ම සහ සිනමා සංවාද මණ්ඩපය මෙවරත් සංවිධානය කොට තිබෙනවා. කොළඹ 03, ශ්‍රී අර්නස්ට් […]
සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Virat Kohli සහ Anushka Sharma බොලිවුඩ් නිලි අතර විවාහය ගැන ලෝකය පුරාම පසුගියදා කතාබහට ලක්වුනා. ඉතාලියේ […]
ඉන්දීය නිළි SDunny Leon නව වසර උදාව සැමරීමේ උත්සවයට සහභාගී වීම වළක්වන්නැයි විරෝධතා හටගනියි. නව වසර උදාව සැමරීමේ උත්සවය සෑම […]
ප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරිකයකු ග්‍රන්ථ කතුවරයකු නිෂ්පාදකවරයකු සහ Rush Communication සමාගමේ නිර්මාතෘද වන Russell Simmons හට නැවත වරක් ස්ත්‍රී දුෂණ චෝදනා […]
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ “5සමත්” සිනමාපටය දැන් දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාහල් වලදී ප්‍රදර්ශනය කෙරෙනවා. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූ […]
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක Virat Kohli ලෝකයේම ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ක්‍රීඩාව නිසා වගේම තවත් බොහෝ ක්ෂේත්‍රයන් මගිනුත් Kohli ලෝක ප්‍රජාවගේ අවධානය […]
Art Circle සංවිධාන කරන සිනමා සංවාද මණ්ඩපයක් දෙසැම්බර් 24 වැනිදා පැවැත්වෙනවා. අඛණ්ඩව 12 වතාවක් පැවැත්වූ මේ වැඩසටහන් මාලාවේ 13 වැන්න […]