Cine News
ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල 2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පෙබරවාරි 10 වැනිදා […]
පසුගියදා වියෝවූ ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධ්දර්මසෙන පතිරාජයන් අනුස්මරණය කිරීම සඳහා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය පතී වත නමින ව්දසටහන් මාලාවක් […]
බෙනට් රත්නායක නවතම සිනමා නිර්මාණය වන “නෙලා” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. පසුගියදා නෙලා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා […]
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධානය කරන චීන සිනමා උළෙල 2018 මේ දිනවල කොළඹදී පැවැත්වේ. […]
ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත සිනමා පෞරුෂය ආචාර්ය ධර්මසේන පතිරාජයන් සිනමා ක්ෂේත්‍රයෙන් මෙන්ම ජිවිතයෙන්ද සමුගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා සිනමා […]
ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල 2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පෙබරවාරි 10 වැනිදා […]
ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් මීට සුළු මොහොතකට පෙර දිවියෙන් සමුගත් බව වාර්තා වනවා. හෙතෙම මාස කිහිපයක් තිස්සේ රෝගාතුරව සිටි බව […]
ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ සංජය ලීලා බන්සාලි සිනමා නිර්මාණය පද්මාවත් ජනවාරි 25 වැනිදා සිට තිරගත වීම ආරම්භ කොට තිබෙනවා. […]
බොලිවුඩ් පුරයේ මහා සිනමා මංගල්‍ය ලෙසින් හැඳින්වෙන Film fare සම්මාන උළෙල 63 වැනි වරටත් පැවැත්වුනා. පසුගිය 20 වැනිදා මුම්බායි පැවැත්වුණු […]
සිනමාවේ හෙට දවස උදෙසා වන TV දෙරණ මැදිහත් වීම 3rd Bell, තවත් පියවරක් ජනවාරි 18 වැනිදා රාත්‍රී 10.30 දෙරණ නාලිකාවෙන් […]