TRACK 143 චිත්‍රපටය පෙබ. 11 වැනිදා තරංගනීයෙදී

Avatar Nisanka Weheraduwa | February 11, 2018 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

ඉරාන සිනමාව ආසියානු සිනමාවේ සුවිශේෂි තැනක් හිමිකර ගත්තක්. ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව ඉරාන සිනමා උළෙල සංවිධානය කොට තිබීමෙන් මෙරට ප්‍රේක්ෂකයන්ට ඉරාන සිනමා අත්දැකීම් විඳගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා. අද එනම් පෙබරවාරි 11 වැනිදා සවස 3.30ට TRACK 143 සිනමාපටය තිරගත කෙරෙනවා. Narges Abyar විසින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

ඊයේ දිනයේදී ආරම්භ වුනු සිනමාපටය 14 වැනිදා දක්වා තරංගනී ශාලාවේදී පැවැත්වෙනවා. අපූරු ඉරාන සිනමාපට රසවිඳීමට ඉරාන සිනමා උළෙල සමග එක්වන ලෙස සංවිධායක මෙරට සිනමා ලෝලීන්ට ආරාධනා කරනවා.

Share

64 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.