A cube of sugar චිත්‍රපටය අද සවස 6.30ට තරංගනීයෙදී

Avatar Nisanka Weheraduwa | February 11, 2018 106 Views 0 Likes 0 Ratings

106 Views 0 Ratings Rate it

ඉරාන සිනමාව ආසියානු සිනමාවේ සුවිශේෂි තැනක් හිමිකර ගත්තක්. ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව ඉරාන සිනමා උළෙල සංවිධානය කොට තිබීමෙන් මෙරට ප්‍රේක්ෂකයන්ට ඉරාන සිනමා අත්දැකීම් විඳගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා. අද එනම් පෙබරවාරි 11 වැනිදා සවස 6.30ට A cube of sugar සිනමාපටය තිරගත කෙරෙනවා. Narges Abyar විසින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

Share

106 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.