හොඳම චිත්‍රපටය බාහුබලී,හොඳම නළුවා අමිතාබ්
63 වන ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙල පසුගිය දා අවසන් වුනේ හොඳම නළුවා සම්මානය ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්ට ලබා දෙමිනි.පීකු සිනමාපටයේ අතිවිශිෂ්ට රංඟනය වෙනුවෙන් ඔහු එම සම්මානය හිමි කර ගනිද්දී “තනු වෙඩ්ස් මනු රිටනස්“ සදහා හොඳම නිළිය වශයෙන් කන්ගනා රනවුත් අභිසෙස් ලැබුවා.
පහුගිය වසරේ ඉන්දියාවේ නිපදවු “බාහුබලී “ සිනමාපටය හොඳම සිනමා නිර්මාණය වශයෙන් තේරී පත්වෙද්දී, සංජය ලීලී බන්සාලි හොඳම අධ්‍යක්ෂකවරයා වුයේ “බජිරාවෝ මස්තානී“ වෙනුවෙනි.
ඉන්දියානු සිනමාකර්මාන්ත සෑම එකක්ම පාහේ උරෙන් උර තරඟ වදින මෙම උළෙල සම්මානයට පාත්‍ර වු නිර්මාණ කරුවන් හා නිර්මාණයන් පහතින් දැක්වේ.
Best Female Playback Singer: Monali Thakur, Moh Moh Ke Dhage
Best Cinematography: Sudeep Chaterjee, Bajirao Mastani
Nargis Dutt Award for Best Feature Film on National Integration: Nanak Shah Fakir
Best Screenplay Writer (Original): Juhi Chaturvedi (Piku) and Himanshu Sharma (Tanu Weds Manu Returns)
Best Screenplay – Dialogues: Juhi Chaturvedi (Piku) and Himanshu Sharma (Tanu Weds Manu Returns)
Best Malayalam Film: Pathemari, Artistically narrated saga of 2 generations of Malayali workers who migrated to gulf for livelihood
Best Film on Social Issue: Niranayakam
Best Music Direction: M Jayachandran for Song Kaathirunnu Kaathirunnu for the Ennu Ninte Moideen
Best Music Direction- Background Score: Ilaiyaraaja, Thaarai Thappattai
Best Film on Environment Conservation/Preservation: Valiya Chirakulla Pakshikal
Best Children’s Film: Duronto
Best Tamil Film: Visaaranai
Best Telugu Film: Kanche
Best Sanskrit Film: Priyamanasam
Best Kannada Film: Thithi
Best Marathi Film: Ringan
Best Maithili Film: Mithila Makhaan
Best Punjabi Film: Chauthi Koot
Best Bengali Film: Sankhachil
Best Konkani Film: Enemy
Best Assamese Film: Kothanodi
Best Haryanvi Film: Satrangi
The Head Hunter bags Best Wancho Film
Best Khasi Film: Onaatah
Best Manipuri Film: Eibusu Yaohanbiyu
Best Mizo Film: Kima’s Lode Beyond the Class
Best Odiya Film: Pahada Ra Luha
Special Mention: Ritika Singh for the film Irudhi Suttru
Best Editing: Late Kishore T.E for Visaranai
Best Costume Designer and Best Make-up Artist for film Nanak Shah Fakir
Written by Cinema.lk A