ලංකාවේ කෙල්ලෙක්ගෙන් ශාරුක්ට ලියුමක්

Avatar Cinema.lk A | April 6, 2016 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

ඉදිරියේදී එන්න තියෙන ශාරුක්ගේ “ෆෑන්“ සිනමාපටය වෙනුවෙන් ශාරුක් සහ ඔහුගේ නිෂ්පාදන කණ්ඩායම ලහි ලහියේ සුදානම් වෙනවා.එහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් ගන්නා මොවුන් මෙවර සමාජ වෙබ් අඩවිවල දැවැන්ත ප්‍රචාරණ වැඩසටහන් දියත් කරලා තියනවා.මේ කටයුත්තේ දී යු ටියුබ් හී ශාරුක්ව යොදා ගෙන විවිධ වැඩසටහන් නිර්මාණය කරලා තියනවා.ඒ අයුරින් නිමවු එක් වැඩසටහනකදී ලංකාවේ ඉන්න ශාරුක්ගේ රසිකාවක් ඔහුට ලිපියක් ඒවා තියෙනවා.ශාරුක් ඒ ලිපිය කියවා ඇයව ඉහලින් අගයනවා.

පහතින් තියෙන්නේ ඒ වීඩියෝවයි

Share

71 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.