ඉන්දියාවෙන්ම FAN චිත්‍රපටයට සිංහල සින්දුවක් හදලා

Avatar Cinema.lk A | April 12, 2016 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

ශාරුක්ගේ  FAN සිනමාපටය ගැන ශාරුක් වගේම ලොව පුරා සිටින ශාරුක් ගේ FANලත් විශාල වශයෙන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා.ලොව පුරා විසිරි සිටින ශාරුක් පිස්සන් වෙනුවෙන් විවිධ ප්‍රවර්ධන වැඩපිළිවෙලවල් සිදුකරන FAN කාර්ය මණ්ඩලය තවත් අමුතුම ආකාරයේ වැඩක් කරලා තියෙනවා.FAN සිනමාපටයේ තියෙන JABRA නම් ගීතය විවිධ රටවල සහ ඉන්දියාවේ විවිධ භාෂා කතා කරන නිර්මාණකරුවන් යොදා ගනිමින් ප්‍රතිනිර්මාණය කර තියෙනවා.බෙංගලි,පන්ජාබ්,අරාබි,තෙළිගු වැනි භාෂා වලින් ප්‍රතිනිර්මාණය කර ඇති මෙම ගීතය මනුරංගගේ පදවැලෙන් හැඩ වී ඉන්ෆාස්ගේ හඩින් සිංහලයටද හැරවී තියෙනවා..

මේ තියෙන්නේ ඒ ගීතය

Share

72 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.