දෙරණ සිනමා ඔෆ් ටුමාරෝ චිත්‍රපට දැක්ම

Avatar Cinema.lk A | May 4, 2016 90 Views 0 Likes 0 Ratings

90 Views 0 Ratings Rate it

සිව්වන දෙරණ සිනමා සම්මාන උළෙලේ සිනමා ඔෆ් ටුමාරෝ කාණ්ඩයේ චිත්‍රපට ප්‍රදර්ශනයක් මැයි 6 සහ 7 යන දෙදින පුරා තරංගනී සිනමාශාලාවේදී තිරගත කරනු ඇති.

මෙවර සිනමා ඔෆ් ටුමාරෝ කාණ්ඩය පෙර අවස්ථා තුන මෙන්ම ඉතා උසස් නිර්මාණ හයකින් සමන්විත වෙනවා.ලෝක සිනමා උළෙලවල් වල සම්මානය ලැබු සිනමාපට මෙන්ම විවිධ මාතෘකා ඔස්සේ තැනු පරික්ෂණාත්මක චිත්‍රපටයන්ද මේ නිර්මාණ හයට ඇතුලත්…

සිව්වන දෙරණ සිනමා උළෙල මැයි මස 14 වන දා සවස 6.30 සිට ටීවී දෙරණින් සජීවීව විකාශය කෙරෙනු ඇති.

13100858_10153775252187763_8365406167304170145_n

 

Cinema of Tomorrow

01. The Strange Familiar (Dekala Purudu Kenek) – Malith Hegoda

London Film Festival,Montreal film festival

 

02. Frangipani – Visakesa Chandrasekaram

Madrid International Film Festival 2014,Canada International Film Festival 2014 (Award

 

of Excellence),Bangalore International Queer Film Festival 2014,Roze Filmdagen

International GLBT Film Festival 2014 of the Netherlands,Kashish Mumbai Queer Film

Festival 2014.

 

03. A Girl with Red Butterfly Wings – Priyantha Kaluarachchi

Belfort International Film Festival

 

04. Sewanali – Udara Abeysundara

International Film Festival Colombo

 

05. Guru Geethaya – Upali Gamlath

Goa International Film Festival

 

06.Suwisi Viwarana

Share

90 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.