7 වැනි SAARC සිනමා උළෙල 21 වැනිදා සිට

Avatar Nisanka Weheraduwa | November 20, 2017 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

SAARC සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධාන කරන 7 වැනි SAARC සිනමා උළෙල 21 වැනිදා ආරම්භ කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා උළෙල 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. සිනමා උළෙල අතරවාරයේදී වෘතාන්ත සිනමාපට 17ක් සහ කෙටි චිත්‍රපට 7ක් තිරගත කිරීමට නියමිතයි. සිනමා උළෙලේදී තිරගත වීමට නියමිත චිත්‍රපට සහ ඒවා තිරගත කෙරෙන වේලාවන් මේ වනවිට ප්‍රසිද්ධ කොට අවසන්. ප්‍රේක්ෂකයින්ට තමන් වඩාත් කැමති සිනමාපට තෝරාගෙන ඒවා නැරඹීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනවා.

schedule_curved  schedule_curved

 

Share

66 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.