ඉරාන සිනමා දැක්මක්

Avatar Nisanka Weheraduwa | October 30, 2017 140 Views 0 Likes 0 Ratings

140 Views 0 Ratings Rate it

ඉරාන සිනමාව සෑම  විටකම පාහේ ලෝකය පුරා කතාබහට ලක්වනවා. ඉරාන සිනමාව තුල විෂය වන මාතෘකා සහ ඒ මාතෘකා කතාබහට ලක් කිරීමම මහත් ආන්දෝලනයක් සමාජය තුළ  ඇති කිරීමට සමත් වනවා. ඉරාන සංස්කෘතික ආයතනය පවත්වන සිනමා දැක්ම හරහාත් එවන් මාතෘකා සහිත සිනමාපට තිරගත කිරීම සිදුවනවා. නොවැම්බර් මස 2 වැනිදා සවස 4.00ට  එවන් සිනමා නිර්මාණයක් රස විඳින්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වනවා. Mohsen Abdelvahab අධ්‍යක්ෂණය කළ  Being Born  සිනමාපටය මෙවර සිනමා දැක්ම සඳහා තිරගත වීමට නියමිතයි.  කොළඹ 03 ඉරාන සස්කෘතික ආයතනයේදී  එම සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙනවා. සිනමා පටයට සමගාමිව සිනමා සංවාදයක්ද පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා. #6, ශ්‍රී අර්නස්ට් ද සිල්වා මාවත කොළඹ 03 යන ලිපිනයේ ඉරාන සංස්කෘතික ආයතනය පිහිටා තිබෙනවා.

Share

140 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.