ජූඩ් රත්නම් සමග බූඩි කීර්තිසේන මෙවර 3rd Bell තුළින්

Avatar Nisanka Weheraduwa | January 17, 2018 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

සිනමාවේ හෙට දවස උදෙසා වන TV දෙරණ මැදිහත් වීම 3rd Bell,  තවත් පියවරක් ජනවාරි 18 වැනිදා රාත්‍රී 10.30 දෙරණ නාලිකාවෙන් විකාශය වනවා. සිනමාවේදී බූඩි කීර්තිසේන සහ ජූඩ් රත්නම් මෙවර වැඩසටහනට සහභාගී වීමට නියමිතයි. සිනමාවේ ප්‍රගමනය සඳහා දෙරණ නාලිකාව රුපවාහිනි නාලිකාවක් ලෙස සිය දායකත්වය ලබා දෙමින් සිටිනවා. ඒ යටතේ ක්‍රියාත්මක වන පියවර රැසක එක පියවරක් ලෙස මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30ට TV දෙරණ සමග එක්ව ජූඩ් රත්නම්ට සහ බූඩි කිර්තිසෙනට සවන්දෙන ලෙස සිනමාලදී ඔබට TV දෙරණ දැනුම් දෙනවා. රංගවේදී තුමිඳු දොඩන්තැන්න 3rd Bell වැඩසටහන මෙහෙයවීමෙන් දායක වනවා.

 

Share

53 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.