Cine News
දේශීය, විදේශීය චිත්‍රපට, ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන නිර්මාණකරුවන්ට, සිනමාවේදීන්ට සහ මේ ආශ්‍රිත කර්මාන්තයේ නිරත කලාකරුවනට තම කටයුතු ඉතා පහසුවෙන් […]
චිත්‍රපටයක් මුදාහැරීමේදී, පිටපත් සීමා කර චිත්‍රපට සංස්ථාවේ සභාපති තුමා විසින් නිකුත් කළ නියෝගය පිළිබඳ විවාදය පිළිකුල් සහගත තත්ත්වයකට පෙරලෙමින් තිබීම […]
හෙළ සිනමාවේ වාසනාවන්තිය ලෙස කිරුළු පලන් ඇය තමන් සතු වු ජනප්‍රියත්වය, කීර්තිය, අභිමානය, මිල මුදල් මේ සියල්ල පසෙකලා ජනතා සේවයට […]
සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම […]
විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් විසින් සිපගත් කාන්තාව ලෙස ගිනස් වාර්ථාවක් තබන්නට ජනප්‍රිය බොලිවුඩ් නිළි වීනා මලික් පසුගියදා සමත්වුනා. ඉදිරියේ […]
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය අද (28) කොළඹ දිසා අධිකරණය විසින් විසුරුවා හැර තිබේ. චිත්‍රපටයක මුල් […]
ලෝක රූ රැජින තරඟයන්,සුන්දර සුරුපී යුවතියන්ට බොලිවුඩයේ දොරටු විවර කර දෙන්නට පටන් ගත්තේ අද ඊයෙක සිට නොවේ. ඓයිශ්වර්යා රායි, ප්‍රියංකා […]
සිනමාව යනු මායාවකි.මිහිපිට සැබැවින්ම නොමැති දෑ පවා සිනමා නිර්මාණයක් ඔස්සේ ප්‍රතිනිර්මාණය කළ හැකිව තිබෙන්නේ සිනමාව මායාවක් වන නිසාවෙනි.ජෝ,ජුරාසික් පාක්,ටයිටැනික් වැනි […]
85 වන ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා කැලිෆ්‍රෝනියා හි ෙඩාල්බි චිත්‍රාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා. බොහෝමයක් විචාරක බලාපොරොත්තු හිමිකරගත් ආර්ගෝ […]