ඉතිහාසයම වෙනස් කරමින් ෆිල්ම්ෆෙයාර් සම්මානයක් පකිස්ථානයට

Avatar Cinema.lk A | February 5, 2015 124 Views 0 Likes 0 Ratings

124 Views 0 Ratings Rate it

පහුගි දා 60 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල අවසන් වුයේ සම්මාන රැසක් “ක්වීන්“ නම් සිනමාපටයට හිමිකර දෙමිනි.ක්වීන් චිත්‍රපටය දිනාගත් සම්පූර්ණ සම්මාන සංඛ්‍යාව 6 කි.මෙවර පීකේ සිනමාපටය කෙරෙහි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියත් පීකේ හට සම්මාන දෙකකට පමණක් සීමා වීමට සිදුවිය.බොලිවුඩ් ඉතිහාසයේ නොමැකෙන සළකුණක් තබමින් ඉතිහාසයේ මුල්වරට ෆිල්ම් ෆෙයාර් සම්මානයක් පාකිස්තානයට හිමිවීමත් විශේෂ සිදුවීමක් විය. ඒ හොඳම නැඟී එන නළු සම්මානය කුබ්සුරත් චිත්‍රපටයේ රඟපෑ පාකිස්තාන නළු ෆාවඩ් ඛාන් දිනා ගැනීමය.

හොඳම චිත්‍රපටය – ක්වීන්

හොඳම අධ්‍යක්ෂණය – විකාශ් බාල් (ක්වීන්)

හොඳම නළුවා – ෂාහිඩ් කපූර් (හෙයිඩර්)

හොඳම නිළිය – කන්ගානා රනවුත් (ක්වීන්)

හොඳම සහාය නළුවා – කේ කේ මෙනොන් (හෙයිඩර්)

හොඳම සහාය නිළිය – තාබු (හෙයිඩර්)

හොඳම නැඟී එන අධ්‍යක්ෂ – අභිෂේක් වර්මා (ටු ස්ටේට්ස්)

හොඳම නළුවා (විචාරක සම්මානය) – සන්ජය මිෂ්රා (ආන්කෝන් දේති)

විචාරක සම්මානය – ආලියා බාත් (හයිඩ්)

හොඳම චිත්‍රපටය (විචාරක සම්මානය) ආන්කෝන් දේකි (අධ්‍යක්ෂ රාජන් කපූර්)

හොඳම සංගීත අධ්‍යක්ෂණය – සංකර් ඊෂාන් ලෝයි (ටූ ස්ටේට්)

හොඳම ගීත රචනය – රශ්මි සිං – ගීතය මුශ්කුරානේ කී වාජ් ( සිටි ලයිට්ස්)

හොඳම නැඟී එන නළුවා – ෆාවඩ් ඛාන් (කුබ්සුරාත්)

හොඳම නැඟී එන නිළිය – ක්‍රිති සැනොන් (හීරොපන්ති)

හොඳම කතාව – රාජන් කුපර් (ආන්කෝන් දේකි)

හොඳම දෙබස් – අභිජන් ජෝශි සහ රාජ් කුමාර් හිරානි (පී. කේ.)

හොඳම තිර රචනය – අභීජන් ජෝසි සහ රාජ් කුමාර් හිරානි (පී. කේ.)

හොඳම ගායක අන්කිත් තිවාරි (ගීතය – ගලියාන් – චිිත්‍රපටය – ඒක් විලන්)

හොඳම ගායිකා – කනිකා කපූර් (ගීතය බේබි ඩොල් චිත්‍රපටය – රාගිනි එම්. එම්. එස්. 2)

යාවජීව සිනමා කර්තව්‍ය සම්මානය – කාමිණි කෞශල්

හොඳම නර්තන නිර්මාණය – අහ්මඩ් ඛාන් (ජුම් ජුමේ කී රාත් – චිත්‍රපටය – කික්)

හොඳම පසුබිම් සංගීතය – අමිත් ත්‍රිවේදි (ක්වීන්)

හොඳම කැමරාකරණය – බොබි සිං සහ සිද්ධාර්ත් දිවාන් (ක්වීන්)

හොඳම සටන් නිර්මාණය – ශ්‍යාම් කෙගශාල් (ගුන්ඩේ)

හොඳම සංස්කරණය – අභිජිව් කොකාත් සහ අනුරාග් කාශ්‍යප් (ක්වීන්)

හොඳම නිෂ්පාදන සැළසුම (කලා අධ්‍යක්ෂණය) – සුභුන .චක්‍රබෝර්නි සහ අමිත් රෝයි (හයිඩර්)

හොඳම ඇඳුම් නිර්මාණ්‍ය – ඩොලී අහුලුවාලා (හයිඩර්)

හොඳම ශබ්ද නිර්මාණය – අනිල් කුමාර් කෙනකන්ද්ලා හා ප්‍රභාෂ් ප්‍රදාන් (මර්දානි)




 

 

Share

124 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.