Filmfare Awards South – 2022 ජයග්‍රාහකයින්ට සම්මාන පිරි නැමෙයි

Avatar Kavinu Weerakkody | October 16, 2022 123 Views 0 Likes 0 Ratings

123 Views 0 Ratings Rate it

Filmfare උළෙල යනු ඉන්දියානු සිනමාවේ පැවැත්වෙන සම්මාන උළෙල අතුරින් දැවැන්තම සහ වැඩිම ජනප්‍රියත්වයක් හිමි වී තිබෙන සම්මාන රාත්‍රියයි. The Times මාධ්‍ය ආයතන සමූහය සංවිධාන කරන මෙය, සම්මාන රාත්‍රීන් යුගලක් වශයෙන් පැවැත්වීමත් විශේෂත්වයක්. උතුරු ඉන්දියාව මුල් කොටගත් හින්දි සිනමාව වෙනුවෙන් සංවිධානය වන ප්‍රධාන Filmfare Awards සම්මාන රාත්‍රියට අමතරව දකුණු ඉන්දියාවේ දමිළ | කන්නඩ | මලයාලම් | තෙළෙඟු යන ප්‍රාන්තීය සිනමා කර්මාන්ත උදෙසා Filmfare (South) Awards යනුවෙන් වෙනමම සම්මාන පිරිනැමෙනවා.

1963 වසරේදී ඇරඹුනු මෙම Filmfare South Awards උළෙල 67 වැනි වරටත් පැවැත්වුනා. 2020 සහ 2021 වසරවලදී තිරගත වුනු චිත්‍රපට අතරින් තෝරාගත් විශිෂ්ටතම නිර්මාණ උදෙසා මෙවර සම්මාන ප්‍රදානය කළ අතර වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපටය බවට පත් වූයේ Soorarai Pottru දමිළ සිනමාපටයයි. නිර්දේශවීම් 10කින් 08ක්ම ජය ගැනීමට එය සමත් වුනා. සිනමාව වෙනුවෙන් සිදු කළ සේවය අගයනු වස් ජීවිත කාලයටම එක් වරක් පමණක් පිදෙන Filmfare Lifetime Achivement සම්මානය මෙවර පිරිනැමුනේ, හදිසි හදෘයාබාධයක් නිසා පසුගිය වසරේදී ජීවිතයෙන් සමුගත් Puneeth Rajkumar නැමැති කන්නඩ රංගන ශිල්පියාටයි.

සූරියා රඟපෑ Jai Bhim වසරේ විශිෂ්ටතම දමිළ සිනමාපටය ලෙස අබිසෙස් ලැබූ අතර විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය හිමි වූයේත් Suriyaටමයි.

Best Film

Jai Bhim
Ka Pae Ranasingam
Kannum Kannum Kollaiyadithaal
Karnan
Mandela
Sarpatta Parambarai
Soorarai Pottru

Best Director
Sudha Kongara – Soorarai Pottru

Best Actor
Suriya – Soorarai Pottru

Best Actress
Lijomol Jose – Jai Bhim

Best Supporting Actor
Pasupathy – Sarpatta Parambarai

Best Supporting Actress
Urvashi – Soorarai Pottru

Best Music Director
G. V. Prakash Kumar – Soorarai Pottru

Best Lyricist
Arivu – Sarpatta Parambarai

Best Playback Singer (Male)
Christin Jos and Govind Vasantha – Soorarai Pottru

Best Playback Singer (Female)
Dhee – Soorarai Pottru

බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ පරිදිම හොඳම තෙළිඟු සිනමාපටය බවට පත්වීමට අල්ලු අර්ජුන් රඟපෑ Pushpa: The Riseට හැකියාව ලැබුනා. Love Story හි රංගනය උදෙසා “වසරේ විශිෂ්ටතම නිළිය”ට හිමි සම්මානය ලැබුනේ Sali Pallavi හටයි.

Best Film

Pushpa: The Rise
Akhanda
Ala Vaikunthapurramuloo
Jathi Ratnalu
Love Story
Palasa 1978
Uppena

Best Director
Sukumar – Pushpa: The Rise

Best Actor
Allu Arjun – Pushpa: The Rise

Best Actress
Sai Pallavi – Love Story

Best Supporting Actor
Murali Sharma – Ala Vaikunthapurramuloo

Best Supporting Actress
Tabu – Ala Vaikunthapurramuloo

Best Music Director
Devi Sri Prasad – Pushpa: The Rise

Best Lyricist
Sirivennela Seetharama Sastry – Jaanu

Best Playback Singer (Male)
Sid Sriram – Pushpa: The Rise

Best Playback Singer (Female)
Indravathi Chauhan – Pushpa: The Rise

ඉන්දියාව පුරාම ජනප්‍රියත්වය පත් වූ Ayyappanum Koshiyum චිත්‍රපටය වසරේ හොඳම මලයාලම් නිර්මාණයට හිමි සම්මානය දිනා ගද්දි එහි ප්‍රධාන චරිතය රඟපෑ Biju Menon විසින් වසරේ හොඳම මලයාලම් නළුවා ලෙස සම්මාන ලැබුවා.

Best Film

Ayyappanum Koshiyum
Nayattu
The Great Indian Kitchen
Joji
Malik
Anjaam Pathiraa
Minnal Murali
Drishyam 2

Best Director
Senna Hegde – Thinkalazhcha Nishchayam

Best Actor
Biju Menon – Ayyappanum Koshiyum

Best Actress
Nimisha Sajayan – The Great Indian Kitchen

Best Supporting Actor
Joju George – Nayattu

Best Supporting Actress
Gowri Nandha – Ayyappanum Koshiyum

Best Music Director
M. Jayachandran – Sufiyum Sujatayum

Best Lyricist
Rafeeq Ahmed – Ayyappanum Koshiyum

Best Playback Singer (Male)
Shahabaz Aman – Vellam

Best Playback Singer (Female)
K. S. Chitra – Malik

මෙවරත් අවසන් නිර්දේශ වීම් අතරට පැමිණ තිබූ කන්නඩ සිනමාපට බොහෝමයක් මුල සිටම ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබුනා. ඒ අතුරින් මෙවර හොඳම කන්නඩ සිනමාපටය ලෙස සම්මාන දිනා ගත්තේ Act 1978 නැමැති චිත්‍රපටයයි. ඉතා සුලු නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කොට තිබූ මෙය මින් පෙරත්, ජාත්‍යන්තර මට්ටමේ සම්මාන කිහිපයක් ම දිනා ගැනීමට සමත් වුනා.

Best Film

Act 1978
Dia
Garuda Gamana Vrishabha Vahana
Shivaji Surathkal
Badava Rascal
Salaga

Best Director
Raj B. Shetty – Garuda Gamana Vrishabha Vahana

Best Actor
Dhananjaya – Badava Rascal

Best Actress
Yagna Shetty – Act 1978

Best Supporting Actor
B. Suresha – Act 1978

Best Supporting Actress
Umashree – Rathnan Prapancha

Best Music Director
Vasuki Vaibhav – Badava Rascal

Best Lyricist
Jayanth Kaikini – Act 1978

Best Playback Singer (Male)
Raghu Dixit – Ninna Sanihake

Best Playback Singer (Female)
Anuradha Bhat – Bicchugatti

Share

123 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.