දස වසරකට පසු කොලිවුඩයට ආ සුනාමිය

Avatar Cinema.lk A | December 30, 2014 56 Views 0 Likes 2 On 1 Rating

56 Views 2 On 1 Rating Rate it

සුනාමියෙන් වසර දහයක් ගත වුනු තැන ඒ මතකයන් කෙතරම් කටුකදැයි යන වග සිහිපත් කරමින් දැවැන්ත සිනමා නිර්මාණයක් බිහිවී තිබෙනවා.මේ නිර්මාණය බිහිකරලා තියෙන්නේ 2004 වසරේ දී සුනාමියෙන් හොඳටම බැට කෑ දකුණු ඉන්දියානුවන්ය.කයල් ලෙස නම් කර ඇති මෙම නිර්මාණය මින් පෙර නිපදවු “ද ඉම්පොසිබල්“ සිනමාපටයටත් වඩා ඉතා සාර්ථක මට්ටමක පවතින බවටයි බොහෝ දෙනාගේ අදහස

ප්‍රභු සොලමන් නම් කොලිවුඩ් නිර්මාණකරුවාගේ කතාවෙන් අධ්‍යක්ෂණයෙන් හැඩ වු මෙම සිනමා නිර්මාණය වෙනස්ම ආරක්ගත් දකුණු ඉන්දීය චිත්‍රපටයක් වෙනවා.සුන්දර ආදරකතාවක් කේන්ද්‍ර කරගනිමින් දිග හැරෙන මෙම සිනමාපටයේ කැමරාකරණයද ඉතා හොඳ මට්ටමක පවතිනවා.

මේ තියෙන්නේ මේ සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පටය

tamil-cinema-prabhu-solomon-next-movie-kayal-poster03

Share

56 Views 2 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.