බූත්නාත් රීටන්ස් හැදුණු හැටි

Avatar Cinema.lk A | May 10, 2014 100 Views 0 Likes 0 Ratings

100 Views 0 Ratings Rate it

බූත්නාත් කියන්නේ 2008 වසරේ තිරගත වුනු අතිසාර්ථක ළමා චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ තියෙන්නේ බූතයෙක් හා කුඩා ළමයෙකු අතර ඇතිවෙන මිතුදමක්.මේ චිත්‍රපටය අවසානයේ බූතයාගේ හිර වී තියෙන ආත්මයට ශාන්තිය උදා වී ඔහු මේ ලෝකයෙන් ගියද ඔහුගේ නැවත පැමිණීම දැක්වෙන නව සිනමා පටයක් අලුතින් බිහිවුයේ ළමා රසිකයන් බූත්නාත් වටා යළිත් එක්කාසු කරමිනි.පෙර සිනමාපටයේ මෙන්ම මේ සිනමාසිතුවමේ ද බූත්නාත්ගේ චරිතයට පණපොවනනේ ප්‍රවිණ රංඟනශිල්පී අමිතාබ් භච්චන් විසින්මයි.පහතින් තියෙන්නේ මේ නව සිතුවම හැදුණු අයුරු දැක්වෙන වීඩියෝවකි.

Share

100 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.