ෆෝන් එකෙන් චිත්‍රපටි කරපු අමිල…
සිනමා නිර්මාණයක් හෝ වේවා කෙටි චිත්‍රපටයක් හෝ වේවා සාර්ථකව නිම කරන්න විශාල තාක්ෂණික මෙවලම් හා විශාල ආයෝජනයන් අවශ්‍ය වනවා.ඒත් ඩිජිටල් යුගය ක්‍රම ක්‍රමයෙන් පැමිණීමත් සමඟ විශාල කැමරා ආම්පන්න වෙනුවට,විශාල ශබ්ද පටිගත කරන උපාංග,මයික්‍රෆෝන වෙනුවට කුඩා ජංගම දුරකතනය භාවිතයෙන් හුඟ දෙනෙක් චිත්‍රපට හදන්න පෙලඹුනා.මේ නිර්මාණ ලෝකයේ හඳුන්වන්නේ “මෝ ෆිල්ම්“ යන නමින්.
අපිට ආගන්තුක වෙච්ච මේ කාරණාව හොඳහැටි හදරලා නිර්මාණයක් කරපු තරුණ කොල්ලෙක් ඔන්න ලංකාවේ නම ලෝකෙට අරන් ගියා.මේ කොල්ලගේ නම අමිල සී කුමාරසිංහ…අමිල නිර්මාණය කරපු “මෝ ෆිල්ම් “ එක ජංගම දුරකථන ආශ්‍රයෙන් රූපගත කළ කෙටි සිනමාපට උදෙසා ප්‍රංශයේ පැරීස් නුවර පැවති 11 වෙනි මොබයිල් සිනමා උළෙලේදී, රටවල් 70ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ කෙටි සිනමාපට 764ක් අබිබවා යමින් උළෙලේ ජන අකර්ෂණීයම සිනමාපටය ලෙස මිලියන 2.4ක සිනමා ප්‍රේක්ෂක ඡන්දයෙන් සම්මානයට ප්‍රාත්‍ර වුනා.
ඒ චිත්‍රපටය නම තමයි පාරමිතික..පහතින් තියෙන්නේ ඒ චිත්‍රපටයයි
Written by Cinema.lk A










