රාම් ලීලා තැණුනු අයුරු [Ram-leela – Making Of The Film]

Avatar Cinema.lk A | January 27, 2014 123 Views 0 Likes 0 Ratings

123 Views 0 Ratings Rate it

සන්ජේ ලීලා බන්සාලි ගේ විශ්මය..රාම් ලීලා…රෝමියෝ ජුලියට් හි ඉන්දියානු අර්ථදැක්වීමක් වශයෙන් නිර්මාණය වු රාම් හා ලීලාගේ ආදර අන්දරය මේ වන විට ලොව පුරා කාගේත් නෙත් සිත් වසඟවට ගෙන තිබෙනවා.රන්වීර් හා දිපිකා ප්‍රධාන චරිත මවන මේ සිනමා සිතුවම බන්සාලී අතින් නිර්මාණය වු තවත් සුපිරි නිර්මාණයක්.පහතින් තියෙන්නේ රාම් ලීලා තැණුනු අයුරු දැක්වෙන විඩීයෝවකි.

wwb_img2431 wwb_img2432 wwb_img2744 wwb_img2746 wwb_img2745 1 2 3 4 5 6 7

Share

123 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.