Sushant වෙනුවෙන් බොලිවුඩ් තරු තැබූ සටහන්

Avatar Nisanka Weheraduwa | June 15, 2020 274 Views 0 Likes 0 Ratings

274 Views 0 Ratings Rate it

ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant Singh Rajput ජුනි 14 වැනිදා මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී සියදිවි හානිකරගත් පුවත ලෝකය පුරා බොලිවුඩ් සිනමාවට ආදරය කරන රසිකයින් වෙත මහත් ශෝකයක් ගෙනවිත් තිබුනා. ගෙවනු පැය 24 තුළ සමාජ ජාලා තුළ ප්‍රධානම මාතෘකාව වී තිබුනේ ඔහුගේ සියදිවි නසාගැනීමේ පුවතයි.

නව පරපුරේ මෙන්ම පෙර පරම්පරාවේ බොලිවුඩ් තරු රැසක් Sushant වෙනුවෙන් විවිධ සටහන් තබා තිබුනා. දක්ෂ නළුවකු, මිත්‍රශීලි සංවේදී මිනිසකු ඉතා ඉක්මනින් බොලිවුඩ් සිනමාවට මෙන්ම ලෝකයටම අහිමිව ගිය බව එම සටහන් වල මූලික වශයෙන් කියවුනා.

බොලිවුඩ් තරු සිය twitter ගිණුම් වල Sushant වෙනුවෙන් පලකොට තිබූ අදහස් කිහිපයක් මේ.

 

Share

274 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.