featured
පසුගිය වසරේදී තිරගත වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයේ නිර්මාණකරුවන් වූ වාසව බදුගේ – යසස් මැදගෙදර සුසංයෝගයෙන් තවත් නවතම සිංහල සිනමාපටයක නිෂ්පාදන […]
මේ ගෙවෙන්නේ සිනමා ක්ෂේත්‍රය සහ ඩිජිටල්කරණය වෙනදාටත් වඩා සමීප වී තිබෙන කාල වකවානුවක්. කෝවිඩ් වසංගතය නිසා පසුගිය කාලයේදී ලෝක සිනමාවේ […]
“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට පිදෙන නවතම සිනමා කෘතියක්. 1960 දශකයේ චිත්‍රපට […]
ලාංකීය සිනමාවට එක්වන තවත් අලුත්ම දිගු වෘතාන්ත චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු සහ මූලික රූපගත කිරීම් පසුගියදා ආරම්භ වුනා. ඒ රුක්මල් නිරෝෂ්ගේ […]
Shahid Kapoor බොලිවුඩයේ දෙවන පෙළ රංගන ශිල්පීන් ලැයිස්තුවෙ හි සිටින ප්‍රධානම තරුවක් වුණත්, ඔහුගේ ඉදිරි නිර්’මාණ කටයුතු ගැන තොරතුරු යාවත්කාලීන වන්නේ […]
Q: මොකක්ද මේ ජාතික තරුණ චිත්‍රපට උළෙල, එහෙමත් නැතිනම් National Youth Film Festival කියන්නේ? වර්’තමාන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව, ජනාධිපති ලේකම් […]
සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු Ranveer Singhගේ නවතම චිත්‍රපටය වන Rocky Aur Rani Kii Prem Kahaani නුදුරු දිනකදීම තිරගත වීම් ඇරඹීමට නියමිතයි. […]
ජාතික තරුණ චිත්‍රපට උළෙල මගින් සංවිධානය කළ, The Cinema Discussion That Never Happened නැමැති සිනමා සාකච්ඡාමය වැඩසටහන පසුගිය ඉරිදා (04) දිනයේදී […]
ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් […]
ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවෙ හි “සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ” 2021 කණ්ඩායමේ විද්‍යාර්ථයින් විසින්, සිට ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව අධ්‍යක්ෂණය කරන ලද […]