featured
තමිල්නාඩුවෙ හි වර්තමාන දමිළ සිනමාවේ ජනප්‍රියම සහ වැඩිම රසිකයින් පිරිසක් සිටින රංගන ශිල්පියා ලෙසට අවිවාදයෙන්ම සැලකෙන ජෝසප් විජෙයි චන්ද්‍රසේකර් හෙවත් […]
දකුණු ඉන්දියානු නලු Vishal පළමුවරට දමිළ සිනමාවට පිවිසෙන්නේ 1989 වසරේදී ළමා රංගන ශිල්පියෙකු ලෙසයි. එයින් වසර ගණනක නිහැඬියාවකට පසුව 2004 […]
බෞද්ධ සංස්කෘතිය හා මෙරට සිනමාව අතරෙ හි තිබෙන්නේ බෙදා වෙන් කළ නොහැකි තරමේ සමීප සබැඳියාවක්. ඈත අතීතයේ සිටම ලාංකීකයින්ට හුරුපුරුදු […]
ස්වෝත්සාහය සහ කැපවීම නිසාම බොලිවුඩය ජය ගන්නට හැකි වුනු දක්ෂයෙකු තමයි Remo D’Souza කියන්නේ. කිසිදු පිටස්තර දැන හැඳුනුම්කමක් නොමැතිව, ඔහු […]
සිංහල සිනමාවට එක්වීමට නියමිත, වෙනස්ම ශානරයක චිත්‍රපටයක් වන “සෝලෝ ටවුන් – Solo Town” හි මුහුරත් උළෙල සහ එහි නලු නිළියන් […]
උතුරු ඉන්දියාව මුල් කරගත් බොලිවුඩ් (හින්දි) සිනමා කර්මාන්තය සහ එහි විශිෂ්ටතමයින් අගයනු වස් සංවිධානය වන සම්මාන ප්‍රදානයන් ගණනාවක් සෑම වසරක් […]
නුදුරු දිනකදීම මෙරට සිනමා තිරයෙන් දැකගත හැකි, නවතම ලාංකීය සිනමාපටයක් තමයි පාස්පෝට් (Passport) නමින් හැඳින්වෙන්නේ. විශාල පරිශ්‍රමයක් දරමින් රටවල් හතරක් […]
සමස්ත ඉන්දියාවේම අවධානයට සහ රසික උන්මාදයට පත් නලුවෙකු බවට පත් වන්නට කන්නඩ රංගන ශිල්පී Yashට අවශ්‍ය වූයේ වසර 02ක් තුළදී […]
දකුණු ඉන්දියාවේ ප්‍රධානම ප්‍රාන්තීය සිනමා කර්මාන්තයක් වන කේරළ සිනමා කර්මාන්තයෙ හි ජනප්‍රිය රංගන ශිල්පී Mammoottyගේ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු දැන් […]
චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ නවතම සිංහල සිනමාපටය, “ යුගාත්‍රා (Yugathra) ” දිවයින පුරා සිනමාහල් වලදී දැන් තිරගත වනවා. මෙරට සිනමාවෙන් […]