featured
ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙළංගානා ප්‍රාන්ත මුල් කරගනිමින් ව්‍යාප්තව තිබෙන තෙළිඟු සිනමාව, art house සිනමාපටවලට වඩා mass commercial සිනමාපට සඳහා මූලිකත්වය […]
එළඹෙන වසරේදී නිකුත් වීමට නියමිත ‘විලන් – Villain’ සිංහල සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරකපටය (teaser) දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. නැඟී […]
පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ සෙසු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව, හින්දි සිනමාව තුළ දක්නට ලැබුනේ යම් තාත් දුරක කඩාවැටීමක් සහ […]
ස්නේහ (Sneha: The Black in every Pink) සහ තුංමං හංදිය (Three way Junction) කෙටි චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා […]
වාණිජමය සාර්ථක බොලිවුඩ් චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Ali Abbas Zafar සහ ජනප්‍රිය නලු Ranveer Singh දෙදෙනාගේ පළමු සුසංයෝගය සිදු වුනේ […]
මලයාලම් රංගන ශිල්පී Mammootty ප්‍රධාන චරිත නිරූපණය කරන “Christopher” නැමැති නවතම චිත්‍රපටයේ දර්ශන සියල්ලම අවසන් කොට තිබෙනවා. ඒ කේරළයේ ප්‍රදේශ […]
සාමාන්‍ය Thriller චිත්‍රපටයකට සාපේක්ෂව Heist Thriller ගණයේ චිත්‍රපට සඳහා තරුණ රසිකයින්ගෙන් වැඩි ආකර්ෂණයක් සහ ඔවුන්ගේ වැඩි ජනප්‍රියත්වයක් තිබෙන බව නොරහසක්. […]
ඇමරිකානු රංගන ශිලපී Keanu Reeves ප්‍රධාන චරිතය නිරූපණය කළ Constantine චිත්‍රපටය තිරගත වුනේ මීට වසර දහසයකට පෙර, 2005 වසරේදී යි. […]
Silambarasan හෙවත් STR යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන දමිළ සිනමාවේ සිටින ජනප්‍රියතම රංගන ශිල්පියෙක්. නමුත් පසුගිය වසර කිහිපයක කාල වකවානුව ඔහුගේ රංගන […]
Filmfare උළෙල යනු ඉන්දියානු සිනමාවේ පැවැත්වෙන සම්මාන උළෙල අතුරින් දැවැන්තම සහ වැඩිම ජනප්‍රියත්වයක් හිමි වී තිබෙන සම්මාන රාත්‍රියයි. The Times […]