ඇමේසින් ස්පයිඩර් මෑන් 2 හැදුණු හැටි

Avatar Cinema.lk A | April 18, 2014 107 Views 0 Likes 0 Ratings

107 Views 0 Ratings Rate it

ලොව පුරා විසිරි සිටින කොමික් කතා ලෝලීන්ගේ සුපිරි වීරයා “ඇමේසින් ස්පයිඩර් මෑන්“ කතා පුවත රැගත් සිනමාපටයේ දෙවැන්න මේ දිනවල තිරගත වන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයයේයි.මීන් පෙර තිරගත වු සිනමාපටයන්ගේ හැඩහුරුකමෙන් මිදී තරුණ කොලුගැටයෙකු සුපිරී වීරයෙක් වන කතාපුවත වඩාත් ඉස්මතු කරමින් දිගහැරෙන මෙම නව සිනමාසිතුවම පෙර සිනමාපටයන්ට වඩා ඉහළ තාක්ෂණයක් භාවිතා කරමින් රූ ගත කරලා තියෙනවා.මේ තියෙන්නේ එම සිනමාපටයේ තිරයෙන් පිටුපස දසුන් කිහිපයක්…

ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ඉඳුනිල් චන්න සහෝදරයා.මොකද ඔහු තමයි මේ වීඩියෝව එව්වේ ඔයාලට පෙන්නන්න කියලා.

Share

107 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.