සනී ලියොන් එක්ක අධ්‍යක්ෂකවරු වැඩකරන්න කැමති මේන්න මේ නිසයි

Avatar Cinema.lk A | June 22, 2015 429 Views 0 Likes 0 Ratings

429 Views 0 Ratings Rate it

සනී දැන් ඉන්දියාවේ තරුවක් වී හමාරයි.මේ වසරේත්…එළැඹෙන වසරේත් ඇය දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක්ම බාර අරන්.මුලින් මුලින් අයිටම් සොන්ග් කරන්න විතරක් ආපු සනී දැන් දැන් ලොකු ලොකු කැරැක්ටර්ස් කරන්න පටන් අරන්.ඉන්දියාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි දැන් අධ්‍යක්ෂකවරුන් පවා සනීට පිස්සු වැටිලා.රාගිනි එම් එම් එස් 2 චිත්‍රපටයේ රැ ගැන්වීමක් අතර කරපු කතා බහක් තමයි පහතින් තියෙන්නේ.එකේ බැලුවම තේරේවී සනී එක්ක වැඩ කරන්න හුඟ දෙනෙක් වැඩ කරන්න කැමති ඇයි කියලා

 

Share

429 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.