හුස්ම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය දා..
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුනා. කලාකරුවන්, මාධ්‍යවේදීන්, ඇතුළු පිරිසක් එදින චිත්‍රපට දර්ශනයට පැමිණ සිටියා.
Written by Nisanka Weheraduwa