ඔබ තවමත් “මානය” නැරඹුවේ නැද්ද..?

Avatar Nisanka Weheraduwa | August 7, 2019 375 Views 0 Likes 0 Ratings

375 Views 0 Ratings Rate it

අන්ජු ධනංජය අධ්‍යක්ෂණය කළ, රොෂාන් ඉන්දික රළපනාව නිෂ්පාදනය කළ “මානය” චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වනවා. වසන්ත කුමාරවිල සහ උපේක්ෂා ස්වර්ණමාලි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය වෙනස් ආරක කතා තේමාවක් සහිත චිත්‍රපටයක්. ඔබ තවමත් මානය නැරඹුවේ නැත්නම්, ලඟම සිනමාහලෙන් “මානය” නැරඹීමට ඔබට හැකියි.

Share

375 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.