චමත්කා, රොසෙල්, චලනි සහ ඉෂූ වෙනස්ම පෙනුමකින්.
248 Views
0
Ratings
Rate it
නව පරපුරේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වන චමත්කා ලක්මිණි තවත් යුවතියන් තිදෙනෙක් සමග වෙනස්ම ආකාරයක සේයාරූ එකතුවකට පෙනී සිටියා. ඒ පින්තුර ඇගේ Facebook පිටුවේ පළකොට තිබුණා. මේ පින්තූර ඇල්බමයට චමත්කා සමගින් Rozelle Plunkett, චලනි වීරරත්න සහ Ishu Idanthota සහභාගී වී තිබුණා. පින්තූර එකතුව වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කොට තිබුනේ Happy Bride Exclusive Designer Wear වෙනුවෙන් චතුරංග ලියනගේ විසින්. Nawodi Wedikkara Attanayake මේ සුරූපිනියන්ගේ හැඩගැන්වීම් සහ කොණ්ඩා සැකසුම් සිදුකොට තිබුණා. චායාරූප ශිල්පියා වූයේ Lahiru Lewke Bandaraයි.

248 Views
0
Ratings
Rate it
Written by Nisanka Weheraduwa
