දිනක්ෂි, පුබුදු, ඉසුරු – අලුත්ම ප්‍රේම කතාව (පින්තූර සහිතයි)

Avatar Nisanka Weheraduwa | February 4, 2021 1655 Views 1 Like 0 Ratings

1655 Views 0 Ratings Rate it

ජනප්‍රිය ටෙලි සහ සිනමා තරු රැසක් සමගින් අලුත්ම නිර්මාණයක මුහුරත් උළෙලක් පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වුනා. “වැලි පවුරු” “ටවුමෙ ඉස්කෝලේ” වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයින්ට තිලිණ කළ සුනිල් ප්‍රේමරත්න නවතම නිර්මාණය “විසිඑක” තමයි මේ විදිහට වැඩකටයුතු ආරම්භ වුනේ. මේ නිර්මාණයට තිර රචනයෙන් සහ රංගනයෙනුත් හරිත් වාසල දායක වනවා. භාග්‍යශ්‍රි ෆොන්සේකා සංගීත නිර්මාණයෙන් දායක වන මේ නිර්මාණයට සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වනවා. ජනප්‍රිය ප්‍රවීණ නළු නිළි පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ නිර්මාණයේ මුහුරත් උළෙලේ මතක සටහන් මේ.

Share

1655 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.