යශෝධා, ජාත්‍යන්තර සිනමා උළෙල ජූරියකට

Avatar Nisanka Weheraduwa | September 2, 2019 297 Views 0 Likes 5 On 1 Rating

297 Views 5 On 1 Rating Rate it

සිංගප්පුරුවේ දකුණු ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලට මේ වසරේ ජූරි සාමාජිකාවක ලෙස මෙරට රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම සහභාගී වී තිබෙනවා. අගෝස්තු 30 වැනිදා ආරම්භ වූ මේ සිනමා උළෙල සැප්තැම්බර් 07 වැනිදා දක්වා පැවැත්වෙනවා.

Sg.Saiff සිනමා උළෙල 2019 වසරේ පැවැත්වෙන්නේ තෙවැනි වතාවටයි. රොජර් ගාෂියා ජූරි සභාපති ලෙස කටයුතු කරන මෙම සිනමා උළෙල ජූරියට සභීහා සුමර්, රසූල් සද්‍රමෙලි, රජීව් මෙනන් සහ සුහසිනී මනිරත්නම් සෙසු ජූරි සාමාජිකයින් ලෙස එක් වනවා.

Share

297 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.