ශාරුක්,සනී එක්ක එකට රඟපාන්න ආසයි කියන්නේ.

Avatar Cinema.lk A | December 19, 2013 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

සනී ලියොන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඔය කවුරු කවුරුත් එයාගේ පැටිකිරිය ගැන සනීටත් වඩා හොඳට දන්නවා නේ.සනී කියන විදියට ඉන්දීය පන්ජාබ් පවුල් පසුබිමක් ඇති ඇයෙ,අසභ්‍ය චිත්‍රපටය රංඟනයට සමුදීලා බොලිවුඩයට ඇවිත් දැන් වැඩි කාලයක් ගත වෙන්නේ නැ.මේ කාල සීමාව තුල සනී ඉන්දීයාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් අතර හොඳ නමක් දිනා සිටිනවා.හැබැයි මෙන්න මේ විදියට සනීට කැමැත්තෙන් ඉන්නේ සාමාන්‍ය ජනතාව පමණක්ම නෙවෙයි.ආරංචියේ හැටියට කින් කානුත් සනීට පොඩ්ඩක් කැමැති පාටයි.මොකද මං එහෙම කියන්නේ පසුගිය දවසක සනී රඟපාන “ජැක් පොට්“ සිනමා පටය නරඹන්න ශාරුක් කාන් ඇවිල්ලා තියෙන්නේ කිසිම ආරාධනයකින් තොරවයි.මෙහෙම ආපු ශාරුක් නිකන් හිටියේ නෑ.මාධ්‍ය ඉදිරියේ සනී සමඟ ඡායාරූප වලට පවා ඉඳලා තියෙනවා.එහෙම ඉඳලා තමන් සනී සමඟ එකට රඟපාන්න ආසාවෙන් ඉන්නවයි කියලත් තියෙනවා

sunny leon and sharukkpot-film-premiere-5 sunny leon and sharuk sunny leon and sharuk sunny leon and sharuk sunny leon and sharuk sunny leon and sharuk

Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.