සිරි දළදා ගමනයේ රූ ගත කිරීම් නිම වේ

Avatar Cinema.lk A | August 3, 2012 230 Views 0 Likes 0 Ratings

230 Views 0 Ratings Rate it

සිංහල සිනමාවේ සුරූපිනිය ගීතා, දිගු කලකට පසු රඟන සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන සිරි දළදා ගමනය නම් ඓතිහාසික සිනමා සිත්තමෙහි වැඩ කටයුතු මේ වන විට අවසන්ව පවති.අති විශාල දර්ශන තල රැගත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ලෙස ඊ. ඒ. පී. සමාගම වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ සමඟ පූජ්‍ය අකරවිට සංසානන්ද හිමියන් එක්ව සිටිති.

 අනුරපුරවරයේ රූගතවන සිතුවමේ දර්ශනවාර අතරතුර දී තෙවන ඇසෙහි සටහන් වූ සේයාරූ කිහිපයක චමත්කාරයයි මේ.

Share

230 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.