සුනිල් ටී. ගේ ‘දරුවනේ’ 26 දා E.A.P මණ්ඩලයේ

Avatar Cinema.lk A | July 19, 2012 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

සිංහල සිනමාවට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කළ අයකු ලෙසට සුනිල් ටී. ප්‍රනාන්දුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සුනිල් ටී. ප්‍රනාන්දුගේ පණස් දෙවැනි සිනමාපටය වූ දරුවනේ මෙම මස 26 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වීම ඇරැඹේ. ආදර්ශවත් ළමා චිත්‍රපටයක් වූ මෙය වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.

විජයරත්න වරකාගොඩ, ජයලත් මනෝරත්න, ජනක කුඹුකගේ, දුලීකා මාරපන, නදීකා ගුණසේකර, විශ්වනාත් කොඩිකාර, තිසුරි යුවනිකා, පාලිත සිල්වා, ෂයන් පෙරෙයිරා, යොහාන් පෙරේරා, කෝකිල පවන්, ත්‍රිෂුණ පෙරේරා, රචිනි විරංගා, චානක මධුෂාන් දරුවනේ රැඟුමෙන් ඔපවත් කරයි.

Share

57 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.