සුමිත්‍රාගේ කන්දක් සේ මා චිත්‍රපටයක් වෙයි

Avatar Cinema.lk A | July 26, 2012 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

චිත්‍රපටගත වූ නවකතා අතරට එක්වන අලුත්ම නවකතාව සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේ මා’යි.එය සිනමා පටයක් බවට පත් කෙරනුයේ සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙනි.

මේ වන විට එහි තිර පිටපත සකස් වෙමින් පවතියි. රංගන ශිල්පීන් තෝරා ගැනීම ද සිදු වෙයි.මෙහි රූගත කිරීම් තව නොබෝ දිනකින් ඇරැඹීමට නියමිත අතර ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ජපානයේදී සිදු වන බව අධ්‍යක්ෂ සාරංග වැඩිදුරටත් පවසා සිටියි.


Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.