VIDEO | මේ වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට – 2013 Best Movies

Avatar Cinema.lk | December 10, 2013 82 Views 0 Likes 0 Ratings

82 Views 0 Ratings Rate it

2013 වසර සිනමා ලෝලීන්ට වැදගත් වූ වසරක්. අති දැවැන්ත සිනමා නිර්මාණ ගණනාවක්ම නිර්මාණය වු මේ වසරේ තිරගත වුනු හොඳම චිත්‍රපට 25 පසුගියදා Film.com වෙබ් අඩවිය මඟින් තෝරාගනු ලැබුවා. විවිධ ගණයේ, විවිධ රටවල සිනමා නිර්මාණ රාශියක් අතුරින් තෝරගන්නා ලද මේ චිත්‍රපට වල දර්ශණ ඇතුලත් කොට නිර්මාණය කරන ලද වීඩියෝ පටයකුයි ඉහතින් දැක්වෙන්නේ.

Share

82 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.