කාලයට ඔබින ලෙස සිනමාව හැඩකරනු වස්..

Avatar Cinema.lk A | January 16, 2014 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

ජාතික චිත්‍රපට පනත සංශෝධනය කොට ඩිජිටල් සිනමා ප්‍රක්ෂේපණය කඩිනම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය විසින් ජනාධිපතිවරයාට අද (16) සංදේශයක් යොමුකර තිබේ. අදාළ සංදේශය ජනාධිපතිවරයාට යොමුකරන ලෙස ඉල්ලා නාරාහේන්පිට සලාකා පිට්ටනියේ සිට පාගමනින් පැමිණ එකී සංදේශය ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකුට බාරදීම සිදුවිය. මේ එකී අවස්ථාවයි.

අද දෙරණ

ඡායා රූ-සංජීව ලසන්ත

Share

84 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.