ශාරුක් කානුත් 3D වෙලා

Avatar Cinema.lk A | January 6, 2015 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

බොලිවුඩයේ බාද්ශා ලෙස විරුදාවලිිය ලත් ශාරුක් කාන් මේ දවස්වල ටිකක් වෙනස් විදියේ වැඩකට අතගහල තියෙන පාටයි.ශාරුක්ගේ මේ වැඩේ මේ වෙන කොට මුළු ඉන්දියාවේ පත්තුවෙලා හමාරයි.මේක ග්‍රැපික් මාධ්‍යයෙන් තැණුනු නවකතාවක්…

මෙහි ප්‍රධාන භුමිකාව සදහා යොදාගෙන තියෙන්නේ ශාරුක්ගේ රුවයි.ශාරුක් මෙහි ප්‍රධාන භුමිකාවට අමුතුම විදියේ අලංකාරයක් එකතු කරන නිසාදෝ මේ කතාව මේ වන විට චිත්‍රපටයක් හා සමානව ප්‍රසිද්ධියක් ලබලා තියෙනවා.මේ නවකතාව නම් කරලා තියෙන්නේ ‘Atharva – The Origin’ යන නමිනුයි.රමේෂ් තමිල්මානීගේ නව කතාව ඇසුරෙන් තැනෙන මේ ග්‍රැපික් නවකතාව රමේෂ්ගේ නවකතාවේ වු නමින්මයි නම් කරලා තියෙන්නේ.

සුපර් ස්ටාර් රජිණි කාන්ත්,ජැකී ෂෙරෝෆ්,දීපීකා පදුකෝන් වැනි නිළියන් මින් ඉහත මේ ආකාරයෙන් ග්‍රැපික් චරිත වී තිබුණත්,ශාරුක් මේ අයුරින් චරිත නිරුපණය කරන්නේ ප්‍රථම වතාවටයි.

මේ තියෙන්නේ එහි පළමු දැක්මයි

 

 

Share

48 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.