Adeesha
දෘශ්‍යප්‍රයෝගයන් සඳහා බෆ්ටා සම්මානයෙන් පවා පිදුම් ලැබු ආකර්ෂණීය සිනමාසිතුවමක් වු ග්‍රැවිටි සිනමාපටයේ දෘශ්‍යප්‍රයෝගයන් හා සිනමාපටය නිර්මාණයේදී නිර්මාණකරුවන් මුහුණදුන් ගැටලු හා […]
ශ්‍රී ලාංකේය සිංහල සිනමාවට නවීණ තාක්ෂණය ඈදා ගැනීමේ පළමු පියවර වශයෙන් මෙරට සිනමාව තුළ ඩිජිටල් තාක්ෂණික ප්‍රක්ෂේපණ ක්‍රම භාවිතා කිරීමට […]
සන්තෝෂ් සිවන්…ඉන්දියාවේ සිටින දක්ෂ කැමරාශිල්පියෙක්.දිල් සේ,රාවන්,අශෝකා,තුප්පාකි වැනි සිනමාපට වලට සන්තෝෂ් කැමරාකරණයෙන් දායක වුවා සේම කිහිපවරක්ම කැමරාකරණය සඳහා සම්මානයට පවා පාත්‍ර […]
ඉන්දියානු සිනමාපට මෙරට දී නැවත නිෂ්පාදනය කිරීම සිදුවුයේ අද ඊයෙක පටන් නොවේ.මේ වගේ මැතකදී තැණුනු,තවමත් තිරගත නොවුණු “ප්‍රවේගය“සිනමා පටය මෙරටදී […]
ගයත්‍රී ඩයස් කියන්නේ රංඟන ශිල්පිණියක් වගේම ඉතා හොඳ ව්‍යාපාරිකාවක්.තමන්ගේම කියලා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන ඇය මේ දිනවල පුංචි තිරයේ ටෙලි කතා […]
ප්‍රසන්න ජයකොඩි කියන්නේ මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ වෙනස්ම අනන්‍යතාවයක් ගොඩනඟා ගත් සිනමාකරුවෙක්.සංඛාරා හෝ වේවා කර්ම හෝ වේවා නිරතුරුවම ප්‍රසන්න වටා […]
කලාකරුවා හා දේශපාලනය කියන නම් ඈත අතීතයක සිට එකට යා වු නම් දෙකකි.කලා ලෝකයේ තරු බොහෝමයක් දේශපාලනය ලෝකයට පැමිණීම,දේශපාලන නායකයින්ට […]
කුඩා කළ අප ආදරේ කළ වීර චරිතයන් අතර රොබෝ කොප් චරිතයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.කුඩා ළමුන් කොතෙකුත් මේ අර්ධයක් රොබෝවක්,අර්ධයක් මිනිසෙකු […]
මේ විඩීයෝවේ අපුරු වු විශේෂත්වයක් ගැබ්වෙලා තියෙනවා.ඔබ චිත්‍රපට ලෝලියෙක් නම් මෙහි වු විශේෂත්වය ඔබට තදින්ම දැනේවී.මොකක්ද දන්නවද කාරණේ..මේකේ තියෙන සෑම […]
මේ වසරේ තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ අතරින් 300 සිනමා පටයේ දෙවැන්නට ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ ඉතා උණුසුම් ප්‍රතිචාරයි.300 පළමු නිර්මාණයේ […]