Adeesha
ටීවි දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරඟයෙන් සෝලංගි ක්‍රිස්ටිනා සුරූපිණිය මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් […]
සංජය නිර්මාල් කියන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයයේ මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රය තුළද කැපී පෙනෙන නිර්මාණ කිහිපයක්ම සිදු කළ දක්ෂ තරුණ අධ්‍යක්ෂකවරයෙක්.සංජය මෙවර […]
කලා ලෝකයේ ඉන්න හුඟාක් දෙනෙක් තමන්ගේ උපන් දිනයන් මහ ඉහළින් සමරන එක දැන් විලාසිතාවක් කරගෙන නේ.ඒත් නව පරපුරේ දක්ෂ රංඟන […]
ප‍්‍රවීන කලාකරු මොරිස් දහනායක මහතා අභාවප‍්‍රාප්ත වීය. රෝගාතුරව පසු වූ ඔහු පසුගිය කාලයේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබී ය. 1960 දශකයේ ශ්‍රි […]
අතිසාර්ථක වාණිජ චිත්‍රපට ත්‍රිත්වයක් වු පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට් වන්, ලීඩර් වැනි චිත්‍රපටයන් හි නිර්මාණකරුවා වු සුපිරි නළු රන්ජන් රාමනායක එවැනි […]
කාලෙන් කාලේට අලුත් වන බොලිවුඩ් ආදර පලහිලව් අතර මේ දවස්වල ඇහෙන අලුත් නම් දෙක තමයි රන්බීර් – කත්‍රීනා.මොවුන් දෙදෙනා අතර […]
අමෙරිකාවේ දී ටෙලිනාට්‍යය පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන අදාළ පුහුණුවට පිටත්ව නොයාම හේතුවෙන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය […]
“ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටය, රටට හා ආරක්ෂක හමුදාවන්ට අපහාසයක් වන්නේ යැයි පවසමින් එය ශ්‍රී ලංකාවේ තහනම් කරන විට තවත් චිත්‍රපටයකින් එල්.ටී.ටී.ඊ […]
අර්ජුන් කමලනාත් කියන්නේ නව පරපුරේ දක්ෂ රංඟන ශිල්පියෙක්.හැබැයි අර්ජුන රඟපාල විතරක් නිකං හිටියේ නෑ.ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයටද යොමු වුණා.දිනෙන් දින සිනමා […]
නව පරපුරේ සිනමාවේදියෙකු හා ලේඛකයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ “ඉගිල්ලෙන මාළුවෝ” නම් සිනමා කෘතිය මෙරට ප්‍රදර්ශනය කිරීම මේවන විට තහනමට ලක්කර […]