භාතියගේ ගෝකාට් පැදිල්ල

Avatar Cinema.lk A | February 7, 2015 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

භාතියයි,සන්තුෂ් අද උදයේ කාලය ගත කරේ තමන්ගේ ස්ටාර් ෆ්‍රෙන්ඩ් මිතුරු හවුලත් එක්කයි.මේ සෙට් එක අද එකතු වෙලා මුළු දවස පුරාම තලවතු ගොඩ රේස් ට්‍රැක් එකේ රේස් පැද්දා. නුවර,කුරුණැගල,කොළඹ වැනි ප්‍රදේශ වලින් ආපු භාතියට,සන්තුෂ්ට ආදරේ කරන හුඟ දෙනෙක් මේ විදියට අද දවස පුරාම මේ අයත් එක්ක විනෝද වුනා. භාතියගෙයි සන්තුෂ්ගෙයි ඩ්‍රයිවින් ගැන කතා කලොත් සන්තුෂ් තමයි පෙරමුණේ හිටියේ. හැබැයි භාතියත් වැඩේ අත ඇරියම නැ… කොහොමින් කොහොම හරි මේ දෙන්නම ආපු පිරිසත් එක්ක තරඟ කරලා අවසන් වටයටත් ආවා.අවසන් වටයේ ජයග්‍රහණය කලේ ස්ටාර් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. හැබැයි හැමෝම හිතුවේ දෙවෙනි තැනට සන්තුෂ් ඒවී කියලා. මාර වැඩේ කියන්නේ අන්තිම මොහොතේ භාතිය තමයි දෙවැනියා වුනේ.සන්තුෂ් තුන…

මේ තියෙන්නේ අද ගත්තු පොටෝ ටිකක්.ඉතුරුවා පස්සේ දාන්නම්.

IMG_0030 [800x600] IMG_0039 [800x600] IMG_9934 [800x600] IMG_9937 [800x600] IMG_9940 [800x600] IMG_9941 [800x600] MCD_2741 [800x600]

 

MCD_2853 [800x600]

 

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8) unnamed (9) unnamed (10) unnamed (11) unnamed (12) unnamed (13) unnamed (14) unnamed (15) unnamed

Share

88 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.