පැවිදි දිවියට එළැඹී බොලිවුඩ් නිළිය

Avatar Cinema.lk A | May 6, 2015 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

මේ කියන්න යන්නේ හරි අපුරු කතාවක්.මේ කතාව ආරංචි වුනේ බොලිවුඩයෙන්.බොලිවුඩයේ සිනමාවේ,පුංචි තිරයේ දිදුලපු තාරකාවක් සියලු සැපසම්පත් ඇතහැර පැවිදි දිවියට ඇතුල්වෙලා.ගිහි ජීවිතයේ ඇගේ නම වුනේ බර්කා මදාන්.1984 වසරේ ඉන්දියානු රූපරාජිණි අවසන් වටයට තේරුණු බර්කා බොලිවුඩයට අවතීර්ණ වන්නේ සුන්දර රූ සපුවකට සිහිකම් කියු නිසයි.“ගාර් ඒක් සප්නා“ නම් ඉන්දියානු දීර්ඝ ටෙලි නාටකයේ ප්‍රදාන භුමිකාවක් හෙබ වු ඇය පසුව අක්ෂේ කුමාර් සමඟ Khiladiyon Ka Khiladi හි රඟපාමින් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.

සමකාලීන නිළියන් වයසට යාම වළක්වා ගන්න ශල්‍යකර්ම සහ විවිධ රූපලාවන්‍ය උපක්‍රම භාවිතා කරද්දී ඇය යථාර්තය තේරුම් ගැනීමේ මඟ තෝරා ගත්තා.මේ වන විට කත්මණ්ඩු පන්සලක වැඩ වාසය කරන ඇය පැවිදිවරයෙන් පසු Gyalten Samsen ලෙස හදුන්වනු ලබනවා.

10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n barkha 10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.