Cine News
එළඹෙන දෙසැම්බර් 01 වෙනිදා සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී ඇරඹෙන සිව්වන ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ (4th All Lights India International Film Festival) ජූරි […]
සමාජ හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය මාසික සිනමා සංවාද මණ්ඩපයක් පැවැත්වීම ආරම්භ කළා. ඒ යටතේ පසුගිය මාසයේ “දැවෙන විහඟුන්” චිත්‍රපටය […]
විෂ්ණු වාසු අධ්‍යක්ෂණය කළ තුන්වැනි වාර්තා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීමට සුදානම්. නොවැම්බර් 14 වැනිදා, බදාදා සවස 2.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ […]
Center for poverty analysis (CEPA) ආයතනය කෙටි චිත්‍රපට තිරගත කිරීමක් සහ තවත් කලා අංගයක් සමග වර්ණවත් සැන්දෑවක් සංවිධාන කොට තිබෙනවා. […]
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව සංවිධාන කරන ජංගම දුරකථන චිත්‍රපට උළෙලක් කොළඹදී පැවැත්වීමට නියමිතයි. සියළු කලාවන්හි උල්පත වූ ශ්‍රමයේ […]
Colombo School for Critical Studies මගින් සිනමා දැක්මක් සහ සංවාද වැඩසටහන් මාලාවක් සංවිධාන කෙරෙනවා. සිනමාවේ දේශපාලනය (Politics in cinema) නමින් […]
කොරියානු තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන කොරියානු සිනමා උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සෑම වසරකම […]
මරදාන සාමය හා සාමයික කේන්ද්‍රය (CSR) විසින් මාසිකව විද්වත් සංවාද මණ්ඩපයක් පවත්වනවා. සිනමාකෘති, වේදිකා නාට්‍ය, පොත් ඇතුළු නොයෙක් කලා මාධ්‍යන් […]
ඉරාන සිනමා උළෙලක් කැළණි සරසවියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සැමරුම් සිනමා උළෙල ලෙස මෙම චිත්‍රපට උළෙල […]