Cine News
ප්‍රවීණ ගායනවේදිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු මොහොතකට පෙර මියගිය ඇතැයි […]
“ගැහැණු සිත් තුනක උපන් සිනමාපට තුනක්” තේමාවෙන් ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානය සංවිධාන කෙරෙන වැඩසටහනක් අද (මාර්තු 25 වැනිදා) කොළඹදී පැවැත්වෙනවා. […]
වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘CSR කලා කෙත’ […]
14 වැනි OSAKA අන්තර්ජාතික චිත්‍රපට උළෙල මේ දිනවල ජපානයේදී පැවැත්වෙනවා. සිනමාවේදී අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ “අසන්ධිමිත්තා” චිත්‍රපටය මේ සිනමා උළෙලේ […]
දෙමළ සිනමාවේ ලාංකීය ප්රයත්නය නමින් සිංහල කෘතියක් එළිදැක්වීමට සූදානම්ය. ඒ, සිනමාව මතු නොව ඕනෑම විෂයක් සිංහලෙන් කියවන (දෙමළ බස හැසිරවිය […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ආසියානු කලාපීය රටවල සිනමාපට උදෙසා පමණක් විවෘත වන ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙල (Osaka Asian […]
මෙරට සිනමාවේ මහා කලා මංගල්‍ය ලෙස සැලකෙන සරසවි සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට සුදානම් වනවා. සරසවි පුවත්පත මගින් මේ සම්මාන උළෙල […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 1968 වර්ෂයේදී දියත්වූ “කොළඹ අන්තර්ජාතික සිනමා සමාලෝචනය”( International Film Review Colombo) නම් උළෙලෙන් ඇරඹුනු ශ්‍රී ලංකාවේ […]
ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංසදය සහ Center for poverty analysis එක්ව සංවිධානය කරන සිනමා දැක්මක් සහ සංවාද මණ්ඩපයක් කොළඹදී පැවැත්වෙනවා. […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ඊජිප්තුවේ ඈස්වාන් නගරය ආශ්‍රිතව පැවැත්වෙන 03 වෙනි ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උළෙලේ ( Aswan International […]