රිදී තිරයේ කිංකිණි රාවය නිහඬ විය

Avatar Nisanka Weheraduwa | March 29, 2019 111 Views 0 Likes 0 Ratings

111 Views 0 Ratings Rate it

ප්‍රවීණ ගායනවේදිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු මොහොතකට පෙර මියගිය ඇතැයි පැවසෙනවා. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණා. දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසනවා.

Share

111 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.