Cine News
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 1968 වර්ෂයේදී දියත්වූ “කොළඹ අන්තර්ජාතික සිනමා සමාලෝචනය”( International Film Review Colombo) නම් උළෙලෙන් ඇරඹුනු ශ්රී ලංකාවේ […]
ශ්රී ලංකා තරුණ මාධ්යවේදීන්ගේ සංසදය සහ Center for poverty analysis එක්ව සංවිධානය කරන සිනමා දැක්මක් සහ සංවාද මණ්ඩපයක් කොළඹදී පැවැත්වෙනවා. […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ඊජිප්තුවේ ඈස්වාන් නගරය ආශ්රිතව පැවැත්වෙන 03 වෙනි ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උළෙලේ ( Aswan International […]
අනුරුද්ධ ජයසිංහ අධ්යක්ෂණය කළ, චමත්කා පීරිස් නිෂ්පාදනය කළ “ගින්නෙන් උපන් සීතල චිත්රපටය ඉන්දියාවේ බැන්ගලුර් අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සුදුසුකම් ලැබුවා. “ආසියානු […]
සමාජය හා සාමයික කේන්ද්රය (CSR) මාධ්ය ඒකකය මගින් මාසික විද්වත් සංවාද මණ්ඩපයක් පැවැත්වෙනවා. සිනමාපට වේදිකා නාට්ය වැනි කලා නිර්මාණ පිලිබඳ […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ඉන්දියාව තුල ක්රියාත්මක පනහකට අධික අන්තර්ජාතික සිනමා උළෙලයන් අතුරින්, ඉන්දියානු (ගෝව), කොල්කටා, මුම්බායි සහ කේරළ […]
ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය (ONUR) සංවිධාන කරන නිදහස් සිනමා උළෙලක් කොළඹදී පැවැත්වෙනවා. පෙබරවාරි 21 වැනිදා සිට 23 වැනිදා දක්වා […]
අනුරුද්ධ ජයසිංහ අධ්යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල චිත්රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වනවා. චිත්රපටය සහ එහි අන්තර්ගතය සම්බන්ධව විවිධ […]
කෙටි චිත්රපට නිර්මාණකාරියක වන Fathima Shanaz ජාත්යන්තර චිත්රපට උළෙලක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, ඇය නිර්මාණය කළ Hope කෙටි […]
ප්රවීණ සිනමා කැමරා ශිල්පියකු වන වාමදේවන් මහතා මෙලොවින් සමුගෙන යයි. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු, පෙබරවාරි 14 වැනිදා රාත්රියේ කොළඹ […]