Cine News
කෝපිකඩේ සොමිනෝනා ලෙස ජනතාව අතර ආදරය හිමිකරගත් ප්‍රවීණ රංගවේදිනි චිත්රා වාකිෂ්ට දිවියෙන් සමුගනියි. මියයන විට ඇය 83 වැනි වියේ පසුවිය. […]
ගාමිණි හෙට්ටිආරච්චි රංගවේදියාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 30 වැනි බ්රහස්පතින්දා සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. කොළඹ ජාතික රෝහලේ […]
ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්ය රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා දිවියෙන් සමුගනියි. මිට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇතැයි සඳහන් වේ. […]
ජීවිතය දර්ශනය සහ සිනමාව මැයෙන් දියත් කෙරෙන සංවාදාත්මක වැඩසටහන් මාලාවක 2019 වසරේ තුන්වැනි පියවර “ආශාවේ සිනමාව” මාතෘකාව යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් […]
චිත්‍රපට රසවිඳීම වගේම ඒ ගැන විවෘත සංවාද ඇතිකිරීමත් ප්‍රේක්ෂකයන්ට වැදගත් කාරණයක්. පෙක්ෂකායට වගේම සිනමාකරුවාටත් මේ ක්‍රියාවලිය එලෙසින්ම වැදගත්. ඒ විදිහේ […]
පසුගිය මාස කිහිපයක් පුරා ප්‍රේක්ෂකයින් අතර වඩාත් කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපය අතරේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය ප්‍රධාන එකක් වුනා. චිත්‍රපටය […]
චත්‍ර කණ්ඩායම සංවිධාන කරන මාසික සිනමා දැක්ම මේ මාසයෙත් පැවැත්වීමට සුදානම්. මෙවර out in the dark චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් […]
ලෝක සිනමාවේ ප්‍රධාන පෙලේ සිනමා උළෙලක් වන Cannes සිනමා උළෙල අද (මැයි 14 වැනිදා) ආරම්භ වනවා. අද සිට මැයි 25 […]
රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ “විසංගමනය” චිත්‍රපටය පසුගියදා එංගලන්ත සිනමා උළෙලකදී ඇගැයුමට ලක්ව තිබෙනවා. London Lift-Off film festivalහිදී මේ ඇගැයීම ලැබුනු […]
පහුගිය කාලයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනු චිත්‍රපටයක් තිරගත වුනා. මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයයි ඒ. Alchemist […]